А¶а·™а¶»а·”а·ђа¶±а·љ А¶±а¶ёа¶їа·’а¶ёа·” - Theruwan Namadimu - Buddha Vandana (05) ✪
- දුර සිට ගෙනෙන පූජාවට සුදුසුය.
- නිවන් මඟ උදෙසා පිළිපන් සංඝරත්නය.
- දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක.
- ගෞරවයට සුදුසු ලෙස පිළිපන් සංඝරත්නය.
- ලෝකයාගේ උතුම් පින්කෙත වේ.
- "ඇවිත් බලන්න" යැයි කීමට සුදුසුය.
- සෘජු මඟට පිළිපන් සංඝරත්නය.